කොඳුරන දූපතට ගිය පන්පසිඳුවෝ ( පන්පසිඳුවෝ, #2)
Share:
කොඳුරන දූව, තහනම් දූව, ලතෝනි දූව යන විවිධ නම් පට බැඳුණු,...
Also Available in:
- Amazon
- Audible
- Barnes & Noble
- AbeBooks
- Kobo
More Details
කොඳුරන දූව, තහනම් දූව, ලතෝනි දූව යන විවිධ නම් පට බැඳුණු, සිත් කලඹන කතන්දර රැසකට හිමිකම් කියනා කොඳුරන දූපතට පන්පසිඳුවෝ හදිසියේ ගොඩ බසිති. අවාසනාවන්ත ලෙස ඔවුහූ ඒ තුළ සිරකරුවන් බවට පත්වෙති. මේ අතර ඔවුහූ දූපත තුළ ඉතා රහසිගතව සිදුවන ව්‍යාපාරයක සුලමුල සොයාගනිති. පන්පසිඳුවෝ කෙලෙස මෙම ව්‍යාපාරයේ අරමුණ ව්‍යර්ථ කරාවි ද?
- Format:Paperback
- Pages:165 pages
- Publication:2014
- Publisher:විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
- Edition:ප්‍රථම මුද්‍රණය
- Language:sin
- ISBN10:9556910409
- ISBN13:9789556910407
- kindle Asin:9556910409









