The Remembered Village (Volume 26) (Center for South and Southeast Asia Studies, UC Berkeley)
Share:
ඉන්දියිවේ ඉපැදී, ඉන්දියාවේ ජීවත් වෙමින්, ඉන්දියාව තම...
Also Available in:
- Amazon
- Audible
- Barnes & Noble
- AbeBooks
- Kobo
More Details
ඉන්දියිවේ ඉපැදී, ඉන්දියාවේ ජීවත් වෙමින්, ඉන්දියාව තම පර්යේෂණාගාරය බවට පත් කරගත් මහාචාර්ය එම්. එන්. ශ්‍රීනිවාස් දකුණු ආසියාතික සමාජ විද්‍යාවේ ශ්‍රේෂ්ඨ නියමුවකු ලෙස සැළකේ. 1948 දී පමණ රාම්පූර් නම් දකුණු ඉන්දියානු ගමක ශ්‍රීනිවාස් කළ පර්යේෂණයක නිරීක්ෂණ හා සොයාගැනීම් පිළිබඳව ලියැවුණු මාහැඟි ග්‍රන්ථය The Remembered Village නම් වේ.
- Format:
- Pages: pages
- Publication:
- Publisher:
- Edition:
- Language:
- ISBN10:0520039483
- ISBN13:9780520039483
- kindle Asin:B0CMP4TGL4





